Mar 17, 2013

e money මහා බොරුව

 
සුභ දවසක්.යලුවනේ මම මෙ site  එකෙන් බලාපොරොත්තු වන්නෙ e money  ගෑන හදුන්වා දිමක් පමනි.
අත්තටම මෙක කිසිම තෙරුමක් නෑති කලේ කන කට්ට වඩක්.මෙකෙන් ලකාවට සල්ලි ගෙන්න ගත්ත කෙනෙක් මම නම් දකල නෑ. අපේ කට්ටිය කට්ට කගෙන ads click කරනවා එ උනාට එකෙන් 1$ එකෙක් හද ගන්න ගොඩක් කල් යන්නවා .කොහම හරි කියක් හරි හොය ගත්ත කියමු එක ගෙන්න ගන්න ඊට වඩ කට්ටක් කන්න ඔන. අත්තටම vWorker o desk වගේ එව නම් සල්ලි දෙනවා එවා කරන්නත් කඩ්ඩ සුපිරියට තියෙන්න ඔන.gooogle adsense වලිනුත් සල්ලි දෙනවා එකට මේ වගේ blog ,free hosting site වඩක් නෑ.adsense අපෙ site බලන්නෙවත් නෑ. එයලගෙ නිති ර්ති ගොඩක් තියනව එ ගෑන මම post එකෙක් දලා අති එක බලන්න.ඔය සමහර වෑඩමුලු වලින් cd වලින් සහ web site වලින්අපෙන් සල්ලි අරගෙන කියල දෙන්නෙත් මේ site එකෙ තියන ටිකම තමයි.නිකන් බොරුවට සල්ලි නස්ති කර ගන්න එපා.මේවා නිකන් කලෙ කන වෑඩ මම මෙ site එකෙන් බලාපොරොත්තු වන්නෙ  e money යනු කුමක්ද යන්න ඔබට හදුන්ව දිමක් පමනි.
ස්තුතියි!