Mar 17, 2013

ebay එකෙන් search කරන

 

අපි හැමෝම වගේ යන්නේ  ebay.com කියන එකට.අපි බඩුවක් ගන්න ඕන උනාම search කරන්නේ ඔය site එකේ.ඒ කියන්නේ අපිට පෙන්නන්නේ ඔය ebay.com එකේ තියන ඒවා විතරයි
.එත් ebay එකේ තව site ගොඩක් තියනවා.ඒවගේ තියන බඩුත් බලන්නනම් අපි ඒ රටේ විදිහට log වෙන්න ඕනේ.ebay.com එකේ පෙන්නන්නේ USA වල දාන ඒවා.(වෙන රටවල් වලින් දාන ඒවත් නෑ කියනවා නෙවේ.ඒත් අනිත් රටවල් වල තියන ගොඩක් බඩු මේකෙදි අහු වෙන්නේ නෑ)
 ඔය තියෙන්නේ site ටික

 





































 ලංකාව ship කරන පුලුවන් site


මෙන්න  site එකේදී ඔයාලට ebay එකේ site කීපයක තියන ඒවා එකම තැනකින් search කරගන්න පුළුවන්.මේකෙදි advanced කියන එකෙන් ගිහින් settings වෙනස් කරන්න.එතකොට ලංකාව ship කරන බඩු විතරක් පෙන්නන විදිහට හදා ගන්න පුළුවන්.

2 comments:

  1. ඇමසන් වෙබි අඩවිය හරහා ඉපයු මුදල් ලංකාවට ගෙන්නගන්නෙ කොහමද ?

    ReplyDelete
  2. apple i phone එකක් නොමිලේ ගෙදරටම ගෙන්න ගන්න ආසද වැඩි විස්තර මේ ලිංක්
    එකෙන් http://goo.gl/kL9TXG

    ReplyDelete