දැන්වීම් නැරඹීමෙන් නිවැරදිව මුදල් උපයන අයුරු

 
අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ oකාවේ ගොඩක් අය කැමතිම අන්තර්ජාලයෙන් මුදල් උපයන ක්රමයක් ගැන. තමයි වෙබ් අඩවි වල වෙළෙඳ දැන්වීම් නැරඹීමෙන් මුදල් ඉපයීම හෙවත් PTC(Paid To Click). මේක ඉතාමත්ම සාර්ථක ක්රමයක් බව අත්දැකීමෙන්ම මට කියන්න පුලුවන්. ලෝකයේ බොහෝ දෙනෙක් මේ තුලින් විශාල ආදායමක් දිනපතා උපයනවා. ඒත් අපේ රටේ වැඩි දෙනෙකුට මේ පිළිබඳව නිසි අවබෝධයක් තවමත් නැහැ.
                                අපේ අය ගොඩක් වෙලාවට කරන්නේ අන්තර්ජාලය නිසා කාලයත්,මුදලත් නැති කර ගන්න එකනේ. නමුත් දැන්වීම් නැරඹීමෙන් මුදල් ඉපයීමේ උපක්රම නිසි පරිදි අනුගමනය කිරීමෙන් ඔයාලටත් දවසකට විනාඩි 20 ක් වැනි කෙටි කාලයක් දැන්වීම් නරඹා ලොකු මුදලක් උපයා ගන්න පුලුවන්. ඔයාලට රාජකාරී ස්ථානයේදී උනත් මේ වැඩේ ලේසියෙන්ම කරන්න පුලුවන්. ඉතින් මට නම් හිතෙන්නේ සමාන් දැනීමක් ඇති අප රටේ බොහෝ අයට පහසුම  මුදල් ඉපයීමේ ක්රමය තමයි දැන්වීම් නැරඹීමෙන් මුදල් ඉපයීම.
                              නිසා මම කල්පනා කලා මේ පිළිබඳව ඉතාමත් වැඳගත් ලිපි මාලාවක් ඔබ වෙත ගෙන එන්නට. මෙය අප සිදුකරනුයේ සමාජ සත්කාරයක් වශයෙනුයි.
                                     ඔබ මුලින්ම Alertpay Account එකක් නොමිලේම සකස් කරගන්න. දැන්වීම් බැලීමෙන් එකතු වෙන මුදල් ඔබට ඉතාමත් පහසුවෙන් Alertpay Account එක හරහා oකාවේ (Sampath, HNB, Commercial වැනි)  ඕනෙම  Bank එකක Debit  හෝ  Credit card  එකකට දින 5 ක් ඇතුලත ගෙන්න ගන්න පුලුවන්. මම නම් භාවිත කරන්නේ Commercial Bank එකේ Debit card එකක්.
දැන් ඔබ මුදල් ඉපයීමට සූදානම්. ලෝකයේ බොහෝ දෙනෙකු විශාල වශයෙන් මුදල් උපයන PTC sites කිහිපයක්ම තියෙනවා. අද වන විට දහස් ගණනක් PTC sites තියෙනවා කියලා ඔයාලා දන්නවානේ. ඒත් බොහොමයක් sites මුදල් ගෙවන්නේ නැහැ. අපි PTC sites එකක register වෙද්දි සලකා බලන්න ඕන කරුණු කිහිපයක්ම තියෙනවා.
1.ලියාපදිoචි සමාගමක් වීම(Registered Company)
2.දැන්වීමක් සදහා උපරිම මුදලක් ලබා දීම
3.Cashout limit එක අඩු අගයක් වීම
4.ක්ෂණිකව cashout කිරීමට හැකි වීම
5. මුදල් Alertpay account එකට withdraw කිරීමට හැකි වීම
6.Rented Referrals ලා දිනපතා දැන්වීම් නැරඹීම
                          මම මෙහි දක්වා තිබෙන්නේ ඉහත කරුණු වලට අනුකූල,ලෝකයේ වැඩි දෙනෙකු ඉතාමත්ම සාර්ථකව මුදල් උපයන විශ්වාසවන්ත PTC sites කිහිපයක්. මම මෙහි සදහන් සෑම sites එකකින්ම මේ වෙනකොට සාර්ථකව මුදල් උපයලා තියෙනවා. ඔයාලත් දැන්ම  register වෙන්න. Register උනාට පස්සේ ඔබට දිනපතා  දැන්වීම් කිහිපයක් නැරඹීමට ලැබෙනවා. ඔබ දිනපතා මෙම දැන්වීම් නැරඹිය යුතුයි. එක් දැන්වීමක් නැරඹීමෙන් ලැබෙන මුදල site එක අනුවත්, දැන්වීමේ කාලය අනුවත් වෙනස් වෙනවා.  බොහොමයක් හොඳ sites එක දැන්වීමකට Rs.1 ක් ගෙවනවා. මේ අනුව දිනකට එක් වෙබ් අඩවියකින් ඔබට  මූලිකව Rs.4 කට වැඩි මුදලක් ලැබෙනවා
                         දැන් ඔයාලට තියෙන ප්රශ්නය තමයි දවසකට Rs.4 ක් වගේ පොඩි ගාණක් නේද ලැබෙන්නේ කියන එක. අපේ හුගක් අය මෙහෙම හිතලා දවසක් දෙකක් ads බලලා ඒක නතර කරනවා.  නමුත් ඔබට පියවරෙන් පියවර ඔබේ ආදායම වැඩි කරගන්න පුලුවන්. එම නිසා කම්මැලි නැතුව දවස ගානේ ads බලන්න.

14 comments:

  1. koo site daala neni

    ReplyDelete
    Replies
    1. න්තර්ජාලයෙන් මුදල් උපයන්න කමතිද?? අදම register වෙන්න.100% සාර්තකයි.එක task එකකට $10ක් හම්බවෙනවා.. කොහොමද සුපිරි නේද..
      http://Earn4Share.com/?id=70123

      Delete
  2. http://eef38c1f.linkbucks.com වලින් ව්‍යාජ ptc site list එක බලන්න

    ReplyDelete
  3. http://trafficmonsoonsalli.blogspot.com/

    ReplyDelete
  4. http://trafficmonsoonsalli.blogspot.com/

    ReplyDelete
  5. http://www.clixsense.com/?7207806

    ReplyDelete
  6. the site domain is for sale. lol

    ReplyDelete
  7. https://yllix.com/781155/

    ReplyDelete
  8. mekath හොද site එකක් දවසින්(15 min) ඩොලර් 3 මෙන්න link එක

    http://ptcbank.info/?r=sudarshana303

    ReplyDelete
  9. Menna meken maseta 300 vithara hoyanna puluwan registre wela balannako http://formoneyonly.com/?refer=234822

    ReplyDelete