ඔබේ වෙබ් අඩවියේ දැන්වීම් පළ කිරීමෙන් මුදල් උපයන අය

ඔබේ වෙබ් අඩවියේ දැන්වීම් පළ කිරීමෙන් මුදල් උපයන අයුරු 1

  
මෙය සුළු වැඩ කොටසකින් ඔබේ වෙබ් අඩවිය භාවිතයෙන් මුදල් ඉපයිය හැකි ඉතා ඵලදායී රමයකි. ඔබේ දැන්වීම් අවකාශය විකිණීමට අවශ් නැත. මෙහිදී දැන්වීම්කරුවන් ස්වයංවකරීයව ඔබේ අඩවියට පැමිණෙයි. ඔබේ අඩවියේ HTML කේත (Code) කුඩා කොටසක් පමණක් ඔවුන් වෙනුවෙන් පිහිටුවන්න. ඉන්පසු ඔබේ අඩවියේ මුදල් උපයන දැන්වීම් රියාත්මක වීමට පටන් ගනීවි.
            හොඳ අන්තර්ගතයක් සහ ගනුදෙනු සහිත උසස් තත්වයේ වෙබ් අඩවියක් ඔබට ඇත්නම් නිරතුරුවම ගලා එන ස්ථිර ආදායමකින් ඔබට සතුටු විය හැකියි. මෙමගින් ඔබට සෑම විටම මුදල් ඉපයිය හැකියි. එසේම ඔබේ පරිගණකයෙන් ඈත්ව සිටින විට හෝ නිදා සිටින විට පවා මුදල් ඉපයිය හැකියි.
        Adsense හෝ (ඊට සමාන) වැඩසටහන් සමග රියා කරන බොහෝ වෙබ් අඩවි හිමිකරුවන් විසින් ඉතා සාර්ථක ලෙස තොරතුරු බෙදා ගන්නවා.
වෙළඳ දැන්වීම් මගින්  ඕනෑම වෙබ් අඩවියක අවකාශය භාවිතා කර පහසුවෙන් දිගටම ගලා එන ආකාරයේ ආදායමක් උපයා ගත හැකියි.
මුල් කාලවලදී වෙබ් අඩවි හිමිකරුවන් ඔවුන්ගේ දැන්වීම් අවකාශ විකිණුවේ කෙසේදැයි බලමු.
      අවුරුදු කිහිපයකට කලින් වෙබ් අඩවි හිමිකරුවන්ට ඔවුන්ගේ අඩවිවල වෙළඳ දැන්වීම් විකිණීමට ඉතා දුෂ්කර කාලයක් උදා වුණා. සාමාන්යයෙන් වෙබ් අඩවි හිමිකරුවන්ට ශක්තිමත් දැන්වීම්කරුවන් ඔවුන්ගේ වෙබ් අඩවි සොයා ගන්නා තුරු, ඒවාට කැමති වන තුරු, තොරතුරු දැන ගැනිම සඳහා ඔවුන් හා සම්බන්ධ වන තුරු, ගනුදෙනුවක් සඳහා කතා කර ගන්නා තුරු, (කතිකාව ඵලදායි වූවා නම් ) සැබෑ වෙළඳ දැන්වීම් මිලට දෙන තුරු, අවසානයේ එයට ගෙවීම කරන තුරු බලා සිටීමට සිදු වුණා. එය ඉතා දිගු කාලයක් ගත වන, නිෂ්ඵල හා දුෂ්කර රියාවලියක් වුණා. බොහෝ කුඩා හා මධ් පරිමාණ වෙබ් අඩවි හිමිකරුවන්ට මහන්සියෙන් වත් ඔවුන්ගේ අඩවිවලින් සාර්ථක ලෙස මුදල් ඉපයීම සඳහා ඇති රම සොයා ගැනීමට නොහැකි වුණා.
පසුව දැන්වීම් සිරස්තල ජාලයන් (Banner Ad Networks ) රසිද්ධ වුණා.
            මෙම Banner Ad Networks  මගින් වෙබ් අඩවි හිමිකරුවන්ට ඔවුන්ගේ අඩවි ඔස්සේ චිතරණ සිරස්තල දැන්වීම් (Graphic Banner Ad) රකාශනය වෙනුවෙන් ගෙවීම් සිදු කරනු ලබනු අතර මෙම Banner Networks කියන්නේ ඉතා විශාල දැන්වීම් සමාගම්. මෙහි පෙර පැවති විකල්ප හා සන්සන්දනය කරද්දී වැදගත් දියුණුවක් ඇති වී තිබුණා.  එක් එක් තනි දැන්වීම්කරුවකු හා තනිව ගනුදෙනු කරනවා වෙනුවට, මෙයින් වෙබ් අඩවි හිමිකරුවන්ට බොහෝ දැන්වීම්කරුවන් නියෝජනය කරන එක් දැන්වීම් සමාගමක් සමග රියා කළ හැකි වුණා.
          කෙසේ වුවත්, මෙයින් තවමත් වෙබ් අඩවි හිමිකරුවන්ට හොඳ ලාභයක් උපයා ගත නොහැකි වුණා. මෙම ව්යාපාර ආකෘතිය ඉතා ගැටළු සහගතයි. ජාල මගින් ඔවුන්ගේ හවුල්කාර වෙබ් අඩවිවලට ගෙවනු ලබන්නේ CPM ආකෘතිය ( CPM Cost per 1000 Banner Views -සිරස්තල 1000 කට වටිනාකම) අනුවයි.  ඉන් අදහස් වන්නේ වෙබ් අඩවි හිමිකරුවෙක්ට ඔහුගේ වෙබ් අඩවියෙන් සැබවින්ම මුදල් ඉපයීමට අවශ් නම්, ඔහුට සිදු වෙනවා ටොන් ගණනක් පිටු බැලීමට. නැතහොත් ඔහුට සැලකිය යුතු දැන්වීම් ආදායමක් නැතිව යනවා. මෙම ආකෘති විශාල වෙබ් අඩවිවලට සාධාරණ ලෙස සෑහෙන අතර, 1000 ගණනක් හෝ ඊට වැඩියෙන් නරඹන්නන් සිටින වෙබ් අඩවිවලට වැදගත් වෙනවා. කෙසේ වුවත් සාපේක් කුඩා ගනුදෙනු ධාරිතාවක් (දවසකට නරඹන්නන් 10ක් හෝ 100ක් 1000ක් පමණ) සහිත වෙබ් අඩවි මුදල් උපයන්නේ අඩුවෙන්.
Google ආදර්ශය වෙනස් කළ අයුරු
        වසර කිහිපයකට කලින් Google සමාගම මුළුමහත් අන්තර්ජාල දැන්වීම්කරණය මුළුමනින්ම වෙනස් කළා. මුලින්ම ඔවුන් Google Adwords' නමින් නවතම අන්තර්ජාල දැන්වීම් වැඩසටහනක් හඳුන්වා දුන්නා. සම්බන්ධයක් සහිත දැන්වීම් පාඨ තුලින් වෙබ් අඩවි දියුණු කර ගැනීමට, ගනුදෙනු ඉහළ දමා ගැනීමට අවශ් දැන්වීම්කරුවන්ට Google සමාගමෙන් හොඳ මාර්ගයක් සලසා දුන්නා. දැන්වීම්කරුවන්ට ඔවුන්ගේ අඩවිවල විෂයට අදාල විවිධ සෙවුම් වාරයන් තෝරා ගත හැකි අතර ඒවා මිලදී ගැනීමටද මෙහිදී හැකි වෙනව.
        මෙම වැඩසටහන් රියා කරනුයේ ” Click එකකට ගෙවීම්ආකෘතිය අනුවයි. එනම් දැන්වීම්කරු දැන්වීම් බැලීමකට නොව, සැබෑ පාවිච්චි කිරීමේ Click වලට පමණක් ගෙවීමය. දැන්වීම්කරුවන් සැණෙකින්ම මෙම අන්තර්ජාල අලෙවිකරණ සංකල්පවලට වැඩි කැමැත්තක් දැක්වූවා. ඔප්පු වූ රථිඵල සහිත (උසස් තත්වයේ ඉලක්කගත) ගනුදෙනු සඳහා පමණක් සාධාරණ දැන්වීම් ගාස්තුවක් ගෙවනු ලැබුවා. අද වන විට Google රමුඛ වෙබ් අඩවි දැන්වීම් රියාකරු බවට පත් වුණා. සමාගම් ටොන් ගණනක් ඔවුන්ගේ නිෂ්පාදන හා සේවා අන්තර්ජාලය ඔස්සේ රචාරණයටත්, වැඩි ගනුදෙනු රමාණයක් ඔවුන්ගේ වෙබ් අඩවියට ගෙන ඒමටත් ඒවා විධිමත් ලෙස රයෝජනයට ගැනීමටත් අපේක්ෂා කරනවා

4 comments:

  1. Pako Mewa kiyanne ube ammada Hutto Page ekak hadnakota Thoge ammata balanna newei THoge ammata Hukapau Thathata balaganna hadapan kariwesige putha

    ReplyDelete
  2. hitige potho mewa kiyawanna ube genita hukalada yako.nika amata hukana weda kaanna epa pata huththige putho.bedapu dawasata geni mata genath depan hukanna..

    ReplyDelete
  3. mcn mta kynt plwnda add dana sait ekak..............

    ReplyDelete
  4. දිනපතා කිසිම වැඩක් නොකර නිකරුනේ මුදල් ලබා ගන්න.
    මුදල් ආයෝජනය කිරීම , Ads click ,task, කිසිවක් කිරීමට අවශ්‍ය නැත.
    ඔබට අවශ්‍ය එකම දෙය මුදල් ලබා ගතහැකි Paypal ගිණුමක් පමණි.
    මුදල් ලබා ගැනීමේ අවම සීමාවක් නැත.(no minimum payout)
    දිනකට $0.02-$0.20 අතර මුදලක් ඔබට ලැබේ.
    දින පතා ඔබට ලැබී ඇති මුදල Automatically Paypal ගිණුමට ලැබෙනවා ස්තීරයි.

    http://worldemoney.blogspot.com/2015/04/make-money-without-any-work.html

    ReplyDelete