Blog එකෙන් පොඩි ගානක්


Blog එකකින් සල්ලි හොයනවනම් ඉතින් Adsense තමයි. ඒත් ඉතින් එතකොට Blog එක ඉංග්රීසියෙන් කරන්න ඕනෙ. මොකද Sinhala Blogs වලට Adsense Support කරන්නේ නෑනෙ. මාත් කාලයක් Adhitz Ads දාලා තිබ්බා. ඒත් වැඩක් නෑ. මාස 4 වෙලත් එකතු උනේ $ 0.38. අනික Payout එකත් $25 වෙනකන් ඉන්න ඕනෙ. අද මට හම්බුනා නියම Network එකක්. ඒක තමයි ity.im


මම මේක හොඳයි කියන්නේ හේතු කීපයක් නිසා. මූලිකම හේතුව මේක සිංහල භාෂාවෙන් තියෙන බ්ලොග් වලටත් Support කරනවා. මේක ගොඩක් අයට වැදගත් වෙයි මොකද වැඩි දෙනෙක් බ්ලොග් කරන්නේ සිංහලෙන්නේ. අනිත් ගොඩක් Networks සිංහල වලට Support කරන්නේ නෑනෙ. නිසා නිකන් තියෙන Blog එකෙන් කීයක් හරි හොයා ගන්න මේක හොඳ අවස්ථාවක්.


තව හේතුවක් තමයි මේකෙ Clicks වලට විතරක් නෙවෙයි ගෙවන්නේ. Page Impressions වලටත් ගෙවනවා. කියන්නේ ඔයාගෙ බ්ලොග් එකට කට්ටිය එනවා නම් Click නොකරත් සල්ලි හම්බෙනවා. මං මේ Ads දාලා  පැය 5 කට විතර පස්සේ බ්ලොග් එකේ එකම Ad Click එකක්වත් නැතුව මට $0.02 හම්බ වෙලා තිබ්බා Page Impressions වලින් විතරක්.


මේ Site එකෙන් ක්රම කීපයකට සල්ලි හොයන්න පුලුවන්. එකක් තමයි තමන්ගේ Blog එකේ හරි Site එකේ හරි Ads දාලා. තව ක්රමයක් තමයි Url Shorten කියන්නේ. කියන්නේ අපි මොකක්හරි Web Address එකක් කෙටි කරලා ලින්ක් එකෙන් සල්ලි හොයන එක. නිකන් adf.ly, linkbucks, goo.gl වගේ. තවත් ක්රමයක් තමයි Referrals ලා මගින්. මේ ක්රම නිසා ඉක්මනටම අපිට අනිත් Networks වලට වඩා කලින් සල්ලි හොයන්න පුලුවන්. මේකට කැමති කට්ටිය පල්ලෙහා තියෙන Banner එක Click කරලා Register වෙන්නකෝ

6 comments:

  1. Me gana thawa wisthara tikak dannako?

    ReplyDelete
  2. Yoga for beginners-Doowa Yoga Center, Kandy Sri Lanka
    Yoga for beginners pose to strengthen the body and calm the mind.learn and practice hatha yoga, yoga asanas, yoga postures.yoga can help your body and mind relax deeply.All are Come enjoy Yoga your life, be healthy, be happy & be relax with experience in Traditional Yoga
    livewithyoga@gmail.com
    www.livewithyoga.com
    Call +94 776921052 / +94 773750742

    ReplyDelete
  3. න්තර්ජාලයෙන් මුදල් උපයන්න කමතිද?? අදම register වෙන්න.100% සාර්තකයි.එක task එකකට $10ක් හම්බවෙනවා.. කොහොමද සුපිරි නේද..
    http://Earn4Share.com/?id=70123

    ReplyDelete
  4. www.esales.pw visit web site

    ReplyDelete