Mar 17, 2013

e money මහා බොරුව

 
සුභ දවසක්.යලුවනේ මම මෙ site  එකෙන් බලාපොරොත්තු වන්නෙ e money  ගෑන හදුන්වා දිමක් පමනි.
අත්තටම මෙක කිසිම තෙරුමක් නෑති කලේ කන කට්ට වඩක්.මෙකෙන් ලකාවට සල්ලි ගෙන්න ගත්ත කෙනෙක් මම නම් දකල නෑ. අපේ කට්ටිය කට්ට කගෙන ads click කරනවා එ උනාට එකෙන් 1$ එකෙක් හද ගන්න ගොඩක් කල් යන්නවා .කොහම හරි කියක් හරි හොය ගත්ත කියමු එක ගෙන්න ගන්න ඊට වඩ කට්ටක් කන්න ඔන. අත්තටම vWorker o desk වගේ එව නම් සල්ලි දෙනවා එවා කරන්නත් කඩ්ඩ සුපිරියට තියෙන්න ඔන.gooogle adsense වලිනුත් සල්ලි දෙනවා එකට මේ වගේ blog ,free hosting site වඩක් නෑ.adsense අපෙ site බලන්නෙවත් නෑ. එයලගෙ නිති ර්ති ගොඩක් තියනව එ ගෑන මම post එකෙක් දලා අති එක බලන්න.ඔය සමහර වෑඩමුලු වලින් cd වලින් සහ web site වලින්අපෙන් සල්ලි අරගෙන කියල දෙන්නෙත් මේ site එකෙ තියන ටිකම තමයි.නිකන් බොරුවට සල්ලි නස්ති කර ගන්න එපා.මේවා නිකන් කලෙ කන වෑඩ මම මෙ site එකෙන් බලාපොරොත්තු වන්නෙ  e money යනු කුමක්ද යන්න ඔබට හදුන්ව දිමක් පමනි.
ස්තුතියි!

19 comments:

  1. දිනපතා කිසිම වැඩක් නොකර නිකරුනේ මුදල් ලබා ගන්න.
    මුදල් ආයෝජනය කිරීම , Ads click ,task, කිසිවක් කිරීමට අවශ්‍ය නැත.
    ඔබට අවශ්‍ය එකම දෙය මුදල් ලබා ගතහැකි Paypal ගිණුමක් පමණි.
    මුදල් ලබා ගැනීමේ අවම සීමාවක් නැත.(no minimum payout)
    දිනකට $0.02-$0.20 අතර මුදලක් ඔබට ලැබේ.
    දින පතා ඔබට ලැබී ඇති මුදල Automatically Paypal ගිණුමට ලැබෙනවා ස්තීරයි.

    http://worldemoney.blogspot.com/2015/04/make-money-without-any-work.html

    ReplyDelete
  2. patta...thanks broo...danuwath kalata apaiwa...

    ReplyDelete
  3. එහෙනම් සමහර අය තමන්ගේ accounts වල screen shot දාල තියෙනවනේ..

    ReplyDelete
  4. Ad click,Data entry,Survay,Adsense වෑනි අන්තර්ජාලයෙන් මුදල් ඉපයීමේ ක්රම ප්රායොගික නෑහෑ.මමත් ඔය හෑම ක්රමයක්ම කාලයක් උත්සාහකර බෑලුවා.නමුත් කියන්න සතුටුයි,මම අද සාර්තක වෙලා තියෙනවා එක ක්රමයක් නිසා.ඒ තමයි Network Marketing.
    අපේ රටේ දිනපතා ඔබට ආදායම ගෙවන එකම නෙට්වර්ක් මාර්කටින් සමාගම සමග එකතු වී ඔබේ ජීවිතය සාර්තක කරගන්න.ඔබ උපයන අදායම දිනපතා ඔබගේ ගිනුමට බෑර කරනු ලබයි.
    පලමුව ඔබ අපේ ආයතනයේ පාරිභොගිකයෙක් වන්න.අප ආයතනයෙන් රු 9900 ක් මිල වන LED Enargy saving බල්බ් පෑක් එකක් ජීවිත කාලයටම එකම එක වරක් මිලදී ගන්න.එපමනයි ඔබ මිලදී ගත යුතු වන්නෙ.එමගින් පරම්පරා දෙකකට ආදායම උපයන්න. ඔබ වෙනුවෙන් වෙනම වෙබ් පිටුවක් සාදා දෙනු ලබයි.ඒ තුලින් ඔබට පහසුවෙන් ගනු දෙනු කල හෑහියි.මේ සම්බන්දව අප ආයතනයේ නොමිලේ පවත්වන වෑඩමුලුවට දිනයක් වෙන්කරගෙන ඔබත් සහභාගී වන්න.
    කතා කරන්න: 071 1459482
    www.sonrich.lk

    ReplyDelete
    Replies
    1. නෙට්වර්ක් මාකටින් හොදයි ඒත් හොද නෙට්වර්ක් එකක් හදාගත්තොත් තමා.ඒක අමාරැම වැඩේ.අපි තව බඳවනකන් කමිෂන් හම්බෙනවා.ඒත් උන් වැඩ නොකලොත් අපිටම වැඩ කරන්නයි වෙන්න‍ෙ.ඒ කියන්න‍ෙ බඩු විකුනන්න.දෙපැත්ත බැලන්ස් කරගෙන ඕක කරන්න පුලුවන් luck එකක් වැදුනොත් තමා

      Delete
  5. වඩිපුර සල්ලි හොයන්න කමතිද?
    (100% විශ්වාසය )
    මුල් සති 2

    මේ කාලය තුල තමයි කට්ටිය ගොඩක් හැලෙන්න ගන්නේ. මොකද නිසි දැනුමක් නැති හින්ද.හැබැයි හරියට කෙරුවොත් ඔයාල ඉන්නේ නියම තැන.
    *මුල් දවස් 15 ඇතුලත ඔයාලට Direct Referrals ගන්න බෑ. එක හින්ද ඔයාල මේ කාලෙ තුල හරියට ඔයාලගේ Ad click කරන එක තමයි කරන්න ඕනෙ.
    *$0.06ක් හොයා ගන්න ඕන.එතකොට ඔයාලට Rented Referrals ගන්න පුළුවන්.
    මේකට ඔයාල හැමදාම ඔයාලට හම්බවෙන Ad ඔක්කොම click කරන්න ඕන.
    දවස් 15 * දවසකට $0.04 = $0.6 මුල් ම ඉලක්කය
    (ඔයාලට mini jobs කරන්න පුළුවන්නම මේක දවසෙන් දෙකෙන් හොයන්න පුළුවන්.)

    මුල්ම Referrals කුලියට ගැනීම

    මෙතන්ට එන්න කලින් ගොඩක් අය හැලේවවි.හැබැයි මෙතන්ට ආවාට පස්සේ තමයි වැඩේ පටන් ගන්නේ.
    ඔයාලගේ Balance එකේ $0.06ක් තියෙනවනම් ඔයාලට Referrals 3ක් ගන්න පුළුවන්.( දවස් 15ක් ඉන්න ඕන නෑ)
    [ඔයාලට මුදල් ආයෝජනය කරන්න පුලුවන්නම් Referrals 100ක් එකපාර ගන්න පුළුවන්] මම මේ කියන්නෙ මුදල් ආයෝජනය නොකර කරන හැටි.

    ඔයාලට Referrals 3ක් ඉන්නවනම් මේ ගාන හොයන්න පුළුවන්.
    3 RR * [$0.005Ad*4] = දවසකට $0.06
    ඔයාගෙ click වලට ලැබෙන මුදල් = දවසකට $0.04
    මුළු මුදල දවසකට = $0.10
    *තව සතියකින් විතර ඔයාලට තව 3ක් ගන්න පුළුවන් දවසකට $0.16
    *ඊලග සතියේ ඔයාට 5ක් ගන්න පුළුවන්(දැන් ඔයාගේ RR11ක්) දවසකට $0.26
    *ඊට පස්සේ ඔයාට 10ක් ගන්න පුළුවන්(දැන් ඔයාගේ RR21ක්) දවසකට $0.46
    *ඊලග සතියේ ඔයාට 19ක් ගන්න පුළුවන්(දැන් ඔයාගේ RR40ක්) දවසකට $0.84
    මෙහෙම කට්ටිය 300ක් ගන්නකන් කරන් යන්න
    300 RRs * [$0.005Ad*4] = $6/day = $180/month

    දැන් තමා වැඩේ නැගගෙන යන්නෙ.
    https://img.neobux.com/imagens/banner9.gif

    ReplyDelete
  6. www.poemlk.blogspot.com

    ReplyDelete
  7. Network Marketing pal boruwak

    ReplyDelete
  8. wadipura salli hoyanna onenam enna site eka adama register wenna
    http://ptcbank.net/?r=prradeep400

    ReplyDelete
  9. apita ad click wagema thawath boho de magin salli hamba karanna puluwan

    ReplyDelete
  10. hodama gevim karana ptc site eka lokema,. oyalath set wenna,..
    http://csl.ink/1idB

    ReplyDelete
  11. hodama gevim karana ptc site eka lokema,. oyalath set wenna,..
    http://csl.ink/1idB

    ReplyDelete
  12. Hina yanawa yako tho kiyana boru walata

    ReplyDelete
  13. මොලේ අවුල.
    http://emssinhala.blogspot.com/p/blog-page_8023.html
    http://emssinhala.blogspot.com/p/blog-page_11.html

    මේ ඔක්කොම ඔබ දාපු Post

    ReplyDelete
  14. https://www.neobux.com/m/v/?rh=616D6573686A616C69746861

    ReplyDelete
  15. Read This Blog If U Want To Make Money With FanSlave.It's So easy.
    https://fanslavearnmoney.blogspot.com/

    ReplyDelete