Ebay එකේ තියන site ටික


අපි හැමෝම වගේ යන්නේ  ebay.com කියන එකට.අපි බඩුවක් ගන්න ඕන උනාම search කරන්නේ ඔය site එකේ.ඒ කියන්නේ අපිට පෙන්නන්නේ ඔය ebay.com එකේ තියන ඒවා විතරයි
.එත් ebay එකේ තව site ගොඩක් තියනවා.ඒවගේ තියන බඩුත් බලන්නනම් අපි ඒ රටේ විදිහට log වෙන්න ඕනේ.ebay.com එකේ පෙන්නන්නේ USA වල දාන ඒවා.(වෙන රටවල් වලින් දාන ඒවත් නෑ කියනවා නෙවේ.ඒත් අනිත් රටවල් වල තියන ගොඩක් බඩු මේකෙදි අහු වෙන්නේ නෑ)

අද මම කියන්නේ ඒ site ඔක්කොගේම තියන ඒවා එකම තැනකින් බලාගන්න විදිහ ගැන. මුලින්ම බලන්ඩකෝ ebay එකේ තියන site ටික.


 http://www.mercadolibre.com.ar

http://www.ebay.au

 http://www.ebay.at

 http://www.ebay.be

 http://www.ebay.ca

 http://www.ebay.com.cn

 http://www.ebay.com.hk

 http://www.ebay.de

 http://www.ebay.ie

 http://www.ebay.fr

 http://www.ebay.fr

  http://www.ebay.com.my

  http://www.mercadolibre.com.mx

  http://www.ebay.nl

  http://www.ebay.ph

  http://www.ebay.com/nz/

  http://www.ebay.pl

  http://www.ebay.com.sg

  http://www.auction.co.kr

 http://www.ebay.sp

  http://www.ebay.ch

 http://www.eim.ebay.se/

  http://www.tw.ebay.com

  http://www.ebay.co.uk

  http://www.ebay.com

  http://www.eim.ebay.cz/

  http://www.eim.ebay.dk/

  http://www.eim.ebay.fi/

  http://www.eim.ebay.hu/

  http://www.eim.ebay.dk/

  http://www.eim.ebay.pt/

 http://www.eim.ebay.ru

 http://www.eim.ebay.se/


ඔය තියෙන්නේ site ටික. මේවගේ සමහර world wide shipping තියන ඒවා අඩුයි.ඒත් සැලකිය යුතු ප්‍රමාණයක් තියනවා.

මෙන්න මේ පල්ලෙහා site එකේදී ඔයාලට ebay එකේ site කීපයක තියන ඒවා එකම තැනකින් search කරගන්න පුළුවන්.මේකෙදි advanced කියන එකෙන් ගිහින් settings වෙනස් කරන්න.

එතකොට ලංකාව ship කරන බඩු විතරක් පෙන්නන විදිහට හදා ගන්න පුළුවන්.

එහෙනම් මෙන්න ඒ site එක.ගිහින්ම බලන්න.

www.geo-ship.com

1 comments: