වෙබ් Affiliate තුලින් ඇති තරම් මුදල් සොයමු

 
Affiliate Marketing කියන්නේ Inetrnet එකේ තියෙන හොඳම මුදල් ඉපයීමේ රමයක්.
තම වෙබ් අඩවි හරහා හෝ e-mail තුලින් හමුවන අය දැනුවත් කර යම් භාණ්ඩයක් හෝ සේවාවක් හඳුන්වා දී විශාල මුදලක් තම දක්ෂතාවය අනුව උපයා ගන්න කාටත් පුළුවන්.
     
මෙහිදී බොහෝ දෙනෙකුට අවශ් වන භාණ්ඩයක් හෝ සේවාවක් තෝරා ගැනීම ඉතා වැදගත්.
එනිසා අප ඔබට අද නවීන ලෝකයේ කාටත් අත්යවශ් වන සේවාවන් කිහිපයක් හඳුන්වා දෙනවා. ඔබ කළ යුතතේ ලැබෙන Riffer Link එක හෝ Banner එක හරහා ඔබට අවශ් තරම් පුද්ගලයින් ලියාපදිංචි කරවීම පමණයි. යමෙක් ඔබ හරහා යම් භාණ්ඩයක් හෝ සේවාවක් මිලදී ගැනීමට ලියාපදිංචි වූයේ නම් ඔබට සඳහා 10% සිට 25% දක්වා කොමිස් මුදලක් ලැබෙයි.
      වගේම අප හඳුන්වා දෙනු ලබන භාණ්ඩ හා සේවාවන් වෙළඳපොලේ අනෙකුත් එවැනිම දේ වලට වඩා හොඳ දේ වීමත්, මිල අඩු වීමත් ඔබේ ආදායම දෙගුණ තෙගුණ කරන්න බලපාන රධාන හේතු වෙනවා.

     
එනිසා ලංකාවේ අඩුම මිලට, ඉතා ඉහළම සේවාවන් හා භාණ්ඩ කිහිපයක් දැන් මෙහිදී ඔබට හඳුන්වා දෙනවා. ඔබ කළ යුත්තේ ඔබේ වෙබ් අඩවියේඅප ලබා දෙන HTML කේතය ඇතුළත් කරගෙන ඇති තරම් මුදල් ඉපයීමයි.
එහෙනම් මෙන්න මුලින්ම පහසුවෙන් හඳුන්වා දෙන්න පුළුවන් සේවා දෙකක්

             
වෙබ් හොස්ටින් හඳුන්වා දීම       හා       unique ඊමේල් ලිපින හඳුන්වා දීම

4 comments:

  1. දිනපතා කිසිම වැඩක් නොකර නිකරුනේ මුදල් ලබා ගන්න.
    මුදල් ආයෝජනය කිරීම , Ads click ,task, කිසිවක් කිරීමට අවශ්‍ය නැත.
    ඔබට අවශ්‍ය එකම දෙය මුදල් ලබා ගතහැකි Paypal ගිණුමක් පමණි.
    මුදල් ලබා ගැනීමේ අවම සීමාවක් නැත.(no minimum payout)
    දිනකට $0.02-$0.20 අතර මුදලක් ඔබට ලැබේ.
    දින පතා ඔබට ලැබී ඇති මුදල Automatically Paypal ගිණුමට ලැබෙනවා ස්තීරයි.

    http://worldemoney.blogspot.com/2015/04/make-money-without-any-work.html

    ReplyDelete
  2. මුදල් ලබා ගැනීමේ අවම සීමාවක් නැත.(no minimum payout)
    දිනකට $0.02-$0.20 අතර මුදලක් ඔබට ලැබේ.
    දින පතා ඔබට ලැබී ඇති මුදල Automatically Paypal ගිණුමට ලැබෙනවා ස්තීරයි.
    http://sinhalaonlinejob.blogspot.com/

    ReplyDelete
  3. Money earn karannn nam hodama thana meka clikarala balannako kohomada kiyala wade
    http://adf.ly/1ie1Rb

    ReplyDelete